ගෝඨාභය එලෙව්වා වගේ, මේ ආණ්ඩුව එළවන්න ජනතාව සූදානම් කරන්න අපි ලෑස්තියි – ආනන්ද පාලිත

ගෑස් අර්බුදය ඇති කළේ ආණ්ඩුව විසින් බවත්, එය ගල් අඟුරු වංචාව මෙන්ම දූෂිත ගිවිසුමක් බවත් සමගි වෘත්තීය සමිති මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත පවසනවා.

ඒ අනුව, කිසිදු අමාත්‍යවරයෙක් සිය වගකීම ඉටු කර නොමැති බවත්, මෙයට වගකිව යුත්තා ජනාධිපතිවරයා බවත්, ජනාධිපතිවරයා ඉවත් නොවන්නේ නම්, ගෝඨාභය රාජපක්ෂ එළවීමට කටයුතු කළ ආකාරයෙන් එළවීමට පෙරමුණ ගත යුතු බවයි අද (23) මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *