චරිත් අබේසිංහ සහ වරුණ රාජපක්ෂ සජබ කෘත්‍යාධිකාරි මණ්ඩලයට පත් කරයි

සමගි ජන බලවේගයේ (SJB) කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා නව සාමාජිකයින් කිහිපදෙනෙකු පත් කර තිබේ. පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කරන ලද මෙම පත්වීම් අතර චරිත් අබේසිංහ, වරුණ රාජපක්ෂ සහ හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක යන මහත්වරුන් ඇතුළත් වේ.

මීට අමතරව පසුගිය සතියේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාද පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *