නව වසරේ රටම බලාගෙන හිටපු එක්වීම අනිවාර්යයෙන්ම සිදු වෙනවා – සජබ මන්ත්‍රී හර්ෂණ රාජකරුණා

නව වසරේ රටම බලා සිටි දෙයක් වන සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ එක්වීම සිදු වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසනවා.

එහි නායකත්වය සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් අදාළ කටයුතු සිදු වන බවයි අද (02) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *