සජබ මැයි රැලිය අද තලවකැලේදී

ලෝක කම්කරු දිනය සමරමින් සමගි ජන බලවේගය සංවිධානය කරන මැයි රැළිය තලවාකැලේ නගරයේදී පැවැත්වෙනවා.

”ගම දිනවන සටනට කම්කරු බලය” යන්න ඔවුන්ගේ මෙවර මැයි දිනයේ තේමාව වන අතර, පස්වරු 2.00 ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් එම මැයි රැළිය පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *