තව පැය කිහිපයකින් ලංකාවේම බාර් වැහෙයි


දිවයින පුරා පිහිටි සියලුම මත්පැන්හල් අප්‍රේල් 12 සහ 13 යන දෙදින තුළ වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත්, පසුගියදා සිදු වූ සංශෝධනය අනුව සියලුම සුරැසැල් උදෑසන 8.00 සිට 10.00 දක්වා විවෘතව පවතිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *