Latest News Srilanka
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස අනූෂ සමරනායක පත්කර තිබෙනවා.
එමෙන්ම ක්‍රීඩා ප්‍රවර්ධන පෝෂණවේදී තනතුර සඳහා වෛද්‍ය හෂාන් අමරතුංග පත් කර ඇති අතර, භෞත චිකිත්සක ලෙස ජොනතන් පෝටර් පත්කර ඇති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.