ශ්‍රි ලංකා පිළට ඊළග වටයට යන්න තවත් අවස්තාවක් එයි

ඇමරිකාවේ හා බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඊයේ තරඟයෙන් බංලාදේශ කණ්ඩායම දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වීමත් සමඟ අවසන් අට දෙනා අතරට යාමට ශ්‍රී ලංකාවට තවදුරටත් සීමිත අවස්ථාව ඉතිරි වී තිබේ.

ඒ අනුව තරගාවලියේ මුල් වටයේ ශ්‍රී ලංකාවට ඉතිරී ඇති නෙදර්ලන්තය හා නේපාලය සමග වන තරග වැඩි දකුණු පරතරයකින් ජයගෙන ඉහළ දළ ලකුණු වේගයක් ලබා ගැනීම අනිවාර්ය වී තිබේ.

එමෙන්ම බංලදේශ කණ්ඩායමද තමන්ගේ ඉදිරි තරඟ දෙකෙන් එකක් හෝ නේපාලය හා නෙදර්ලන්තය හමුවේ වැඩි ලකුණු ප්‍රමාණයකින් පරාජය වීමද අත්‍යවශ්‍ය වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *