අද (20) දින නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ කුකුළු මස් මිල රුපියල් 30කින් අඩු වී තිබෙනවා.
කුකුළු මස් කිලෝවක තොග මිල රුපියල් 940යි.
අද මස්වල සිල්ලර මිල ගණන් පහතින් දැක්වෙනවා.
- ෆ්‍රෙෂ් මස් – රු.1070
- සම සහිත – රු.990
- ශිතකල – රු. 990
- කරි චිකන් – රු .1050
- හබඩ් – රු .1450
- එළු මස් – රු .3400
- හරක් මස් – රු. 2500