ගල් අඟුරු වංචාව තහවුරුයි – නොරොච්චෝලේ නිරීක්ෂණයෙන් පසුව අජිත් පී. පෙරේරා කියයි

ජාතික ජන බලවේග (NPP) රජය යටතේ සිදුකළ විශාලතම ටෙන්ඩරය වන ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය මහා පරිමාණ දූෂණයක් බවත්, එම වංචාව මේ වන විට නිල වශයෙන් තහවුරු වී ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා අද ප්‍රකාශ කළේය.

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ අද (27) දින සිදුකළ විශේෂ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *