මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා ලක්ෂ 07ක් අහිමි වෙයි

පවතින ආර්ථික තත්වය හමුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් සෘජු සහ වක්‍ර රැකියා ලක්ෂ 07ක් පමණ මේවන විට අහිමි වී ඇතිබව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති එම්.ඩී.පෝල් මහතා පැවසීය.

කොරෝනා වසංගතයෙන් අනතුරුව ඉදිකිරීම් භාණ්ඩ මිල ඉහළ යාම හමුවේ ජනතාව ඉදිකිරීම් කටයුතු නතර කිරීම හේතුවෙන් එම තත්වය ඇති ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *