බිත්තර මිල හොදටම පහළ යයි – රුපියල් 20 – 25 අතරටත් වැටෙයි

කලකට පසු වෙලදපලේ බිත්තර මිල ගණන් පහළ ගොස් තිබේ.

දැනට බිත්තර අලෙවි වන්නේ රුපියල් 20 සිට රුපියල් 25 දක්වා වන මිල ගණන් යටතේයි.

පසුගිය දිනවල බිත්තර මිල රුපියල් 26 සහ 28 ගණන්වල පැවතින.

කෙනේ නමුත් කුකුළු මස් මිල සැලකිය යුතු පහල යාමක් දක්නට නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *