පරිසර දූෂණයට වරෙන්තු නැතුව අත්අඩංගුවට – ශබ්ද – වායු – ජල දූෂණයට මිලියනය දක්වා දඩ පනවයි

සංශෝධිත ජාතික පාරිසරික පනත යටතේ වායු දූෂණය, ශබ්ද දූෂණය සහ ජල දූෂණය සිදු කිරීම වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගතහැකි සංඥය වැරැදි බවට පත්කර ඇති අතර එම වරදක් සිදුකරන අයකුට රුපියල් ලක්ෂයේ සිට මිලියනයක් දක්වා දඩ නියම කළහැකි බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි. එමෙන්ම, එම වැරැද්දක් අඛණ්ඩව සිදු කරන්නේ නම් එක් දිනකට නියම කෙරෙන දඩ මුදල රුපියල් 5,000 කි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *