2025 මුල් මාස දහය තුළ ශ්රී ලංකාවේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 14.4 ඉක්මවා ඇති බව අපනයන සංවර්ධන මණ්ඩල පවසයි.
එම මණ්ඩලය සඳහන් කරන්නේ, 2025 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ ශ්රී ලංකාවේ අපනයනය 6.0% ක සැලකිය යුතු වර්ධනයක් සහ ස්ථාවර ප්රගතියක් පෙන්නුම් කරන බවය.