ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව, 2024 වසරේ පළමු කාර්තුව සදහා ශ්‍රී ලංකාවේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයේ වාර්ෂික වර්ධන වේගය 5.3% ක් බව වාර්තා වේ.
2024 පළමු කාර්තුවට අදාලව, කෘෂිකාර්මික අංශයේ වර්ධනය 1.1% කි. කාර්මික අංශයේ වර්ධනය 11.8% කි.
සේවා අංශයේ වර්ධනය 2.6% කි.