ලංකාවට එන පලවෙනි වාහන නැව ජපානයෙන් පිටත් වෙයි

වාහන සමග ලංකාවට එන පලවෙනි නැව පෙබරවාරි මස 13 වනදා ජපානයෙන් පිටත් වූ බවත් එම නෞකාව නුදුරේදීම හම්බන්තොට වරායට ළගා වනු ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය කියා සිටී.

වාහන ආනයනය කිරීමේ දී ජපානයේ බැංකු ලංකාවේ බැංකුවල ණයවර ලිපි පිලිනොගන්නා බවට පැතිරෙන වාර්තා අසත්‍ය බව ද ඔහු කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *