විදෙස්ගත ශ්‍රි ලාංකික ශ්රමියකයින් ලංකාවට එවන මුදල් බදු දැලට හසු නොවන බව දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුව කියා සිටී.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් නිහාල් විජේවර්ධන මහතා මේ බව කියා සිටී.
ඒ අනූව මැද පෙරදිග,කොරියාව,ජපානය,ඊශ්‍රායලය යුරෝපය හෝ ඕනෑම රටක නේවාසික සිටිමින් රැකියා කරමින් ලංකාවට එවන මුදල් බදු දැලට හසු නොවන බව ද දේශිය ආදායම් දෙපාර්තමේන්තුව කියා සිටී.