බැතිමතුන් පුදුම කරමින් මෙරට දේව ප්‍රතිමාවක එක ඇසක් විවෘත වෙයි


මුලතිව් – මුල්ලියාවෙල ගණුක්කේනි ප්‍රදේශයේ ඝණදෙවි කෝවිලේ පත්තිනි දෙවියන්ගේ දේව ප්‍රතිමාවක එක් ඇසක් විවෘත වී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

බැතිමතුන් අතර මෙය මහත් පුදුමයට පත් කරුණක් බවයි වාර්තා වෙන්නේ.

අද (07) උදෑසන පූජාව සඳහා සහභාගී වූ බැතිමතුන්ට මෙම දසුන දැකගැනීමට හැකි ව තිබේ.

image 4 Iri News
image 3 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *