ශ්‍රි ලංකාවේ සමලිංගිකයින්ට සහනයක් – නිතීය ලිහිල් කරයි

මෙතෙක් සමරිසි හා සංක්‍රාන්ති ප්‍රජාවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුනු අපරාධ නීතිය සංශෝධනය කිරීමට යෝජනාවක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

එම ප්‍රජාවගේ දැඩි ඉල්ලීම පරිදි මෙම නීති සංශෝධනය කර ඇත්තේ පැරණි නීතිය අනුව යම් යම් නීතිමය ස්වභාවයන්ට යටත්ව දඬුවම් ලැබීමට සිදුව සිදුවීම හේතුවෙනි.

පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොළවත්ත මහතා විසින් මීට පෙර නීති සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.

නමුත් මෙම සංශෝධනයේදී සමරිසි විවාහ සඳහා අවසර ලබාදීමක් සිදු නොකරන බවද සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *