හැමෝම ආස කෑමක්නේ අල් චිප්ස්.
හැබැයි මේ කියන්න යන දේ ඇහුවොත් ඔබ කවදාවත් මේ දේ කන්න නම් උත්සාහ කරන්නේ නැහැ.
මේ ෆේස්බුක් හී තබා තිබූ සටහනක්.
කියවලා..පහත තියෙන ඡායාරූපයත් බලන්නකෝ…
” හදිස්සියේ කන්න කඩයක නැවැත්තුවා පන්නිපිටියේ.
කෑම ගේන අතරතුර පැත්තක තැම්බෙන අල වල අමුත්තක් දැකලා බැලුවාම ප්ලාස්ටික් බෑග් එකකුත් අල එක්කම තැම්බෙනවා යමරෙට. දැනුවත් කරන්න හිතාගෙන කඩේ එකාට කිව්වම ඌ කියනව ” නෑ නෑ සර් ඒ බෑග් එකේ තියෙන්නෙ බිත්තර.
දෙකම එකට තැම්බුවම ලේසී” කියල.
පැත්තකින් රේඩියෝවේ ප්ලේ වෙනවා….
“මගේ රටට දළදා හිමි සරණයි…” කියල.
– සාදු සාදු. “
(උපුටා ගැනීමකි)
