Latest News Srilanka
ප්‍රබල අමාත්‍යවරයෙකුද ඇතුළු ව හිටපු අමාත්‍යවරු විසින් රුපියල් කෝටි හැට පන්දහසකට වඩා වැඩි මුදලක් රාජ්‍ය බැංකුවලට පොලු තියා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
හෝමාගම ආසනයේ පැවති ජනහමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව පවසා තිබේ.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.