ඉරානයෙන් ගත් තෙල්වලට ලංකාව ඩොලර් මිලියන 35ක් ගෙවයි

ශ්‍රී ලංකාව ඉරානයෙන් ලබාගත් තෙල් වෙනුවෙන් ඩොලර් මිලියන 35ක් ගෙවාදමා තිබේ.

2012 වසරේදී ලබාගත් තෙල් වෙනුවෙන් ඉරානයට ශ්‍රී ලංකා රජය ඩොලර් මිලියන 250ක් ලබාදිය යුතුව තිබේ.ඉරානයට පැනවූ සම්බාධක නිසා මේ ණය ගෙවීම අපහසුවී තිබිණි. ඉරානයේ තෙල්වලට හිලව්වන ලෙස ලංකා තේ සැපයීමේ ගිවිසුමකට එළඹියේ 2021 වසරේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *