රජයේ වැඩපිළිවෙල ගැන ජනතාව ඉන්නේ පැහැදීමකින් – IMF කියයි

අප දින දෙකක් සංචාරය කළා. රජයේ වැඩපිළිවෙළ ගැන ජනතාව ඉන්නෙ පැහැදීමකින්..

අපි ඔබට සම්පූර්ණ සහය දක්වනවා . අපගේ ප්‍රධානී ලබන මාසයේ ලංකාවට එනවා..- IMF ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *