2024 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බදු (වැට්) නිදහස් කිරීම් ලැයිස්තුවෙන් ඉවත් කරන ලද අයිතම ලැයිස්තුව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව මීට පෙර 0% වැට් බද්ද අය කළ පහත අයිතමවලට 2024 ජනවාරි 1 වැනිදා සිට 18% ක බදු අය කෙරේ.









2023-12-11