පොලිසිය මත්ද්‍රව්‍ය කියා රස පරික්ෂකට යවා තිබෙන්නේ පාන් පිටි සහ පැරසිටමෝල් කුඩු

පොලිසිය විසින් මේ වසරේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් මස 08 වැනිදා දක්වා වූ කාලයේදී මත්ද්‍රව්‍ය යැයි පවසා පරීක්ෂණ කටයුතු සඳහා යොමුකර තිබූ සාම්පල 790කම අඩංගු වූයේ පාන්පිටි හෝ පැරසිටමෝල් කුඩු බවත්, මෙය පොලිසිය විසින් නීතිය අවභාවිත කිරීමක් බවත් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *