20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය අද (03) දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග නිව්යෝක්හිදී පැවැත්වෙයි.
එම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී රැස් කර ගත්තේ, ලකුණු 76ක් පමණි.
කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 20 සීමාව පසු කිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ඉඩ නොදීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකා ව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් පන්දු 30කට මුහුණදෙමින් ලකුණු 19ක් රැස්කළේය.
ඇන්ජලෝ මැතිව්ස් රැස්කළ ලකුණු සංඛ්‍යාව 16කි.
පන්දු යැවීමේදී Anrich Nortje ලකුණු කට කඩුලු 4ක් දවාගැනීමට සමත් විය.
ඒ අනුව තරගය ජයගැනීම සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමට හිමිව ඇති ඉලක්කය ලකුණු 77කි.