පෞද්ගලික අංශයේ අවම සේවක වැටුප රුපියල් 700කින් ඉහළට


ජාතික අවම වේතනය රුපියල් 17,500 ක් සහ ජාතික අවම දෛනික වේතනය රුපියල් 700 ක් දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මීට අදාළ පනත් කෙටුම්පත ඉදිරියේදී සම්මත කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

ජාතික අවම දෛනික වේතනය මීට පෙර පැවතියේ රුපියල් 500ක් ලෙසයි.

එමෙන්ම ජාතික අවම වේතනය මීට පෙර පැවතුණේ 12,500ක් ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *