ශ්‍රි ලංකා ආර්ථිකය තවත් ස්ථාවර කරමින් විදෙස් සංචිතය ඩොලර් බිලියන 05 ඉක්මවා යයි

ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය ඩොලර් බිලියන 5 ඉක්මවා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි්‍

කොළඹදී පැවැති වැඩසටහනකදී අදහස් දක්වමින් ඔහු තවදුරටත් සඳහන් කළේ මේ වසරේ අප්‍රේල් 25 දා වන විට ශ්‍රී ලංකාවට සංචාරකයන් 757000 ඉක්මවා පැමිණ ඇති බවත් එය ලංකාවේ විදේශ සංචිතය ඉහළ යාමට හේතුවක් බවට පත්ව ඇති බවත් ඔහු පැවැසීය.

එසේම ඉදිරි මාස තුනක කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවදුරටත් යහපත් වෙනු ඇති බවත් එහි ප්‍රතිලාභ ජනතාවට ලැබෙනු ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *