රුපියල අදත් වේගයෙන් ශක්තිමත් වෙයි – ඩොලරය 295 දක්වා පහළට

ඩොලරයට සාපේක්ෂව ශ්‍රි ලංකා රුපියල අද දිනයේදීත් ශක්තිමත් වී තිබේ. NDB බැංකුවට අනූව ඩොලරයක ගැනුම් මිල 295.75  ක් ලෙස සහ විකුණුම් මිල 306.75 දක්වා පහත බැස තිබේ.

 වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.


මහජන බැංකුව – රු. 297.38 – රු. 307.45

කොමර්ෂල් බැංකුවේ – රු. 297.19 – රු. 306.50

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 299.00 – රු. 307.00

සෙලාන් බැංකුව – රු. 297.50 – රු. 307.00

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.297.00 – රු. 306.50

එන්.ඩී.බී. (NDB) – රු. 295.75 – රු. 306.75

අමානා බැංකුව – රු. 300.50 – රු.306.00

ලංකා බැංකුව – රු. 299.50 – රු. 307.50

Leave a Reply

Your email address will not be published. Required fields are marked *