කොටස් වෙළෙඳපොළ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ කැපී පෙණෙන වර්ධනයක් ප්‍රදර්ශනය කරමින් සියලු කොටස් මිල දර්ශකය ඒකක 33.28 ක් දක්වා අද (24) ඉහළ ගිය බව එම වෙළෙඳපොළේ උසස් නිලධාරියෙක් පැවසීය.

සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,912.61 ක් ලෙෂ අද දින වාර්තා වූ අතර අද දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් කෝටි 190 ක් වූ බව ද එම උසස් නිලධාරියා කීය.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *