ශ්‍රි ලංකා ටෙලිකොම් විකිණීම තීන්දුයි – ආයෝජකයින් සෙවීම අරඹයි

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ මුදල් අමාත්‍යාංශය සතු කොටස්වල ආයෝජනය කිරීම සඳහා සුදුසු ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

එම යෝජනා භාරදීමට ලබාදී තිබූ කාලය අද (12) දහවල් 2න් අවසන් වූ බව සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *