ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට එක් තරගයකට ගෙවන ගාස්තුව ලක්ෂ 44ක් දක්වා වැඩි කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ තරඟ ගාස්තුව 100% කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රමුඛත්වය දීමට ක්‍රීඩකයින් දිරිගැන්වීමේ අරමුණින්…

ඒ අනුව නව තරඟ ගාස්තු වලට අනුව එක් ක්‍රීඩකයෙකුට Test තරඟයකින් $15,000 ක් (ආසන්න වශයෙන් රුපියල් ලක්ශ 44 ක්) හිමි වෙන බව Sunday Times වාර්තා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *