මාර්තු මාසයේ මුල් දින නමය තුළ දී විදේශීය සංචාරකයන් 70,449 ක් දිවයිනට පැමිණ තිබෙන බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.
එය, පසුගිය වසරේ එකී කාල සීමාව තු-ළ වාර්තා වූ 60,722 ක් සංචාරක පැමිණීමට සාපේක්ෂාව ඉහළ වර්ධනයකි.
මේ අනුව, ජනවාරි මාසයේ පළමුවැනිදා සිට මාර්තු මාසයේ නමය දක්වා වූ කාලය තුළ පැමිණ තිබෙන සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 563,427 කි.