ටියුෂන් පන්ති නියාමනයට පියවර – ලියාපදිංචි අංකයක් නැත්තම් ටියුෂන් කරන්න බෑ

පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරු ලියාපදිංචි කිරීමට රජය සැලසුම් කර තිබේ.

ඒ යෝජිත ගුරු සභාව යටතේ සිදු කරන ව වැඩපිළිවෙලක් අනුවයි.

ඊට අදාළ යෝජනා එළඹෙන කැබිනට් මණ්ඩයට ඉදිරිපත් කිරීමටද නියමිතව තිබේ.

ඒ අනුව එම සභාවේ ලියාපදිංචි අංකයක් ලබාදෙන අතර එසේ ලියාපදිංචි නොමැති ගුරුවරුන්ට ඉගැන්වීම් කටයුතු සිදු කළ නොහැකි වනු ඇත.

මේ හරහා පෞද්ගලික උපකාරික පන්ති නියාමනය කිරීමටද කටයුතු කරන අතර ඊට පෙර පෞද්ගලික පන්ති ගුරු උපකාරක පන්ති ගුරුවරු ලියාපදිංචි කිරීම සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *