ශ්‍රි ලංකා ආර්ථිකය ස්ථාවර කරමින් ඩොලරය 310 සීමාවට නිල වශයෙන් ළගා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (27) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 306.06 ක් ලෙසත් විකුණුම් මිල රු. 315.72 ක් ලෙසත් සටහන් වී තිබේ.

මේ අතර අද දින ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate)  රු. 310.75 ක් ලෙසින් වාර්තා වේ. 2023 ජූලි 10 දිනෙන් පසු ඩොලරය රු. 311 මට්ටමින් පහළට පැමිණි පළමු අවස්ථාව මෙය වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *