ශ්‍රි ලංකාවේ වාහන ආනයන පාලනය හෙටින් අවසන් – IMF දැනුම් දෙයි


වාහන ආනයන පාලනය අවසන් කිරීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබෙනවා.

එම සැලසුම හෙට දිනයෙන් අවසන් වනු ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ.

ඒ අනුව 2025 දී වාණිජ වාහනවලින් ආරම්භ කර සියලුම වාහන වලින් අවසන් වන පරිදි වාහන ආනයන පාලනය අවසන් කිරීමට ශ්‍රී ලංකාව සැලසුම්කර ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *