ආසියානු මළල ක්‍රීඩා තරගාවලියේ 4×400 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රි ලංකාව දිනා ගනියි

වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර 4×400 ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.

ශ්‍රී ලංකාව මෙම තරගාවලියේදී දිනූ තෙවන පදක්කම මෙය වේ.

image 30 Iri News
image 31 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *