ව්‍යාජ ඔප්පු සකසා අක්කර 03ක ඉඩමක් විකුණා වංචා කල පොහොට්ටු මන්ත්‍රී අපේක්ෂක ඇලෙක්ස් නිශාන්තට වසර 10ක සිර දඩුවමක්

ව්‍යාජ ඔප්පු 26ක් සකසා, අක්කර 3කට අධික ඉඩමක් විකුණා මුදල් වංචා කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු අපේක්ෂක නීතිඥ ඇලෙක්ස් නිශාන්ත ප්‍රනාන්දු ඇතුළු දෙදෙනෙකුට වසර 10 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට හලාවත මහාධිකරණයෙන් නියෝග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *