මාස 04කින් දේශපාලනයෙන් සමුගන්නවා – පොහොට්ටු මන්ත්‍රී විමලවීර

තමන් තවත් මාස හතරකින් දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවිර දිසානායක මහතා සඳහන් කරයි.

මන්ත්‍රීකම නැති වූ පසුව තමන්ගෙන් බිරිඳ දරුවන් මෙන්ම සියලු දෙනා බම්බූ ගැසුවාදැයි අසනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.

ඔහු මෙම කියා සිටිය අම්පාර ප්‍රදේශයේදී පැවති උත්සව අවස්ථාවක් අමතමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *