එස්.එම් චන්ද්‍ර්‍රසේනගේ සහාය රනිල් වික්‍ර්‍රමසිංහට හිමි වෙයි

එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට සහාය දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කමිටුව තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා ඒ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *