මෙවර සිදු වූ කාලගුණ විපර්යාසයත් සමගින් නුවරඑළිය නගර සීමාවට අද (15) උදෑසන මල් තුහින පතිත වී තිබීමක් දක්නට ලැබිණ.
උදෑසන 5.30 පමණ වන විට මල් තුහින වැටීමට ආරම්භ වී ඇති අතර උදෑසන හයයි තිහ දක්වා මල් තුහින වැටීමක් දක්නට ලැබුනු බව ප්‍රදේශවාසීන් පවසයි.
උදෑසන අට දක්වා පරිසරයේ සියලුම ස්ථාන සුදු වර්ණයෙන් මනස්කාන්ත ලෙසදක්නට ලැබුණු බවද ප්‍රදේශවාසීන් පවසති. .