ගජමිතුරන්ට විශේෂ අවසර පත්‍රයක් – දිනකට අධිවේගයේ වාහන 150 ක් 200 ක් පිනට ගොස් ඇති බව හෙළි වෙයි

පසුගිය රජයන් සමයේ, එම රජයන්වලින් විශේෂ වරප්‍රසාද ලැබූ ගජ මිතුරන්, එස් පාස් නමැති විශේෂ අවසර පත්‍රයක් යොදා ගනිමින් අධිවේගී මාර්ග අවභාවිතා කර තිබෙන බව වාර්තා වේ.

එම එස් පාස් නමැති අවසර පත්‍රය යොදා ගනිමින්, දිනකට අධිවේගී මාර්ග පද්ධතියේ වාහන 150 ත් 200 ත් අතර ප්‍රමාණයක් ධාවනය වී ඇති අතර, ඉන් සිදුව ඇති පාඩුව රුපියල් කෝටි ගණනකි.

නව රජය මෙම එස් පාස් අවසර පත්‍රය අහෝසි කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *