ශ්‍රි ලංකා රේගුව පළමු මාස 06ට බිලියන 1.2ක දැවැන්ත ආදායමක් වාර්තා කරයි

වසරේ පළමු මාස 6 තුළ ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 1,227ක වාර්තාගත අදායමක් උපයා තිබේ.

අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ සඳහන් කළේ ඉතිහාසයේ එක් මාසයක් තුළ රේගුව ලැබූ වැඩිම අදායම පසුගිය මාසයේ වාර්තා කළ බවයි.

එම ආදායමෙන් වැඩි කොටසක් වාහන ආනයනය තුළින් උපයා තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *