පසුගිය සැප්තැම්බරයේ දී රේගුව රුපියල් බිලියන 253.15 ක ආදායමක් උපයා ඇති බව වාර්තා වේ.
එය එදා මෙදා තුර ඉතිහාසයේ, එක් මාසයක් තුළ රේගුව උපයා ඇති ඉහළම ආදායම මෙයයි.
පසුගිය වසරේ සැප්තැම්බරය හා සසදා බැලීමේ දී මේ සැප්තැම්බරයේ දී රේගුව උපයා ඇති ආදායම 74.6% කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.