ශ්‍රි ලංකා රේගුව දිනක් තුළ වාර්තා කළ ඉහළම ආදායම රැස් කරයි

ශ්‍රී ලංකා රේගුව දිනකදී ලැබූ ඉහළම ආදායම රැස් කිරීමට ඊයේ (06) දිනයේදී හැකිව තිබේ.

ඒ රුපියල් බිලියන 27.7ක ආදායමකි.

ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ මෙම ආදායම පසුගිය ඔක්තෝබර් මස 15 වන පිහිටුවන ලද ඉහළම වාර්තාව බිඳ දැමීමට සමත්ව බවය.

පසුගිය ඔක්තෝබර් මාසයේදී ශ්‍රි ලංකා රේගුව රුපියල් මිලියන 24,918ක මුදලක් රැස් කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *