ආනයන භාණ්ඩවල මිල අඩු වීම ඇරඹෙයි

රුපියලට සාපේක්‍ෂව ඩොලරයේ අගය අඩු වීම හේතුවෙන් ආනයන භාණ්ඩවල මිල අඩු වීමට ඉඩ ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසනවා.

කෙසේවෙතත් එලෙස මිල සහනයක් ලැබීමට සැලකිය යුතු කාලයක් ගත වනු ඇති බවයි ඔහු කියා සිටියේ. ගෝලීය වශයෙන් මේ වන විට මතුව ඇති තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට වාසිදායක තත්ත්වයක් උදාකරගත හැකි බවයි මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *