ගංවතුරෙන් යට වූ අයගේ ගෙවල් සුද්ද කරගන්න රජයෙන් රුපියල් 10,000 ක් දෙයි

ගංවතුරෙන් පීඩාවට පත් පවුල්වලට නිවාස පිරිසිදු කරගැනීම සඳහා රුපියල් 10,000 බැගින් ලබාදීමට රජය තීරණය කර තිබේ.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඒ් බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *