ශ්‍රි ලංකාවේ හෘද රෝගීන් වාර්තා වීම සිඝ්‍රයෙන් ඉහළට

ශ්‍රී ලංකාවේ ‍කලාපීය වශයෙන් හෘද රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි.

අධිරුධිර පීඩනය සහ දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන් මෙයට හේතු වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ගාල්ල ප්‍රදේශයේ පැවති වෛද්‍ය සායනයකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *