අධිවේගී මාර්ගයේ වේගය 100ට වැඩි වුනොත් එතැන් සිට පැනවීමට තීරණය කරයි

අධිවේගයේ අධිවේගෙන් ගියොත්; වේගය පැයට කිලෝ මීටර්”100-120 ත් අතර දඩය රුපියල් 3000 /=,120-130 ත් අතර දඩය රුපියල් 5000 ක්,130-140 ත් අතරදඩය 10,000 ක්,140-150 ත් අතර,දඩය රු. 15,000 යි.

පැයට කිලෝ මීටර් 150 ට වැඩි නම් නඩු පැවරීමටද තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *