සංචාරක කර්මාන්තෙන් මාස 03කට ඩොලර් බිලියන 01ක් එයි – විදෙස් ශ්‍රමිකයොත් ඩොලර් බිලියන 1.5ක් එවයි

සංචාරක කර්මාන්තයෙන් පසුගිය මාස 03කට ඩොලර් බිලියන 01ක ආදායමක් ශ්‍රි ලංකාවට ලැබී තිබේ.මේ අතර විදේශිය ශ්‍රමිකයින් විසින් ලංකාවට ඒවූ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය මාස තුනට ඩොලර් බිලියන 1.5 දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *