ලංකාවෙන් මානූෂිය ආධාර රැගත් පළමු ගුවන් යානය අද මියන්මාරයට

මියන්මාරයේ  භූ කම්පනයෙන්  විපතට පත් ජනතාවට වෛද්‍යාධාර ඇතුළු මානුෂීය ආධාර රැගත් පළමු ගුවන් යානය මියන්මාරය බලා පිටත්ව යයි

මෙම ගුවන් යානයෙන්  වෛද්‍ය කණ්ඩායමක්ද   විපතට පත් ජනතාව මුදවා ගැනීමේ කණ්ඩායමක්ද  පිටව යනු අැත.

එසේම ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ මූලිකත්වයෙන්  රැස් කරගන්නා ලද මානුෂීය ආධාරද  රැගෙන යෑමට නියමිතය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *